Recommended For You

About the Author: මදු Madu Music

49 Comments

  1. වසර පහලවක් ගෙවිනා නොදනිම
    බැ ඉවසන්න නුඹ මතකෙට නැගුනාම
    සුදු පුතේ කියා අමතන තුරු හැමදාම
    මම මග බලා ඉන්නවා අප්පචිචියේ තවම

    දෑසට කදුලු පිරෙනවා ඔබ සිහිවිලා
    මතකෙට නැගෙනවා හදවත දුක් විලා
    මතු අත් බවෙි අප අතරම ඉපදිලා
    මා අමතන්න සුපුරුදු සෙනෙහස පලා

    සසරේ කොතන සිටියත් මගේ අප්පචිචි
    නිවනට යන්න මග පෑදෙයි අප්පචිචි
    පිය සෙනෙහස නොවඩුව දුන් අප්පචිචි
    මම සක්විති උනත් නුබ මගේ අප්පචිචි

    අාදරණිය අප්පචිචි නුඹට නිවන් මගට යන්න මන්පෙත් විවර වෙිවා????????????????????????

  2. 31 like ? magen hode yaluwa ..??????…tsunami ..?????…dukai …happy new year ?? 2020 …ape videos balala like ? karanna enna hode yaluwa ..????

  3. ??එවන් විපතක් යලි සිදු නොවේවා???මගේ රට වෙන්න සියලු ලෝවැසියන්ට යහපතක්ම සිදුවෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා??
    වීඩියො එක බලන්න අමාරුයි,දුක හිතෙනවා.සිංදුවත් අැහෙනකොට හිතට වේදනයි??
    ??#30liked??

  4. 26 Like. ?අම්මෝ ඒක. ගොඩක් බය හිතෙනවා. දුකයි. ?අපොයි දැන් කාලේනම් එහෙම දෙයක් ලංකාවේ නෙමෙයි ලෝකේ වෙන කොහේවත් ආපහු සිද්ධ වෙන්නනම් එපෝ. බුදු සරණයි!

  5. එවැනි විපතක් යළි කිසිම දිනයක වෙන්න එපා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරමු ..????????

  6. 24 ලයික් මගේන් වසර 15 ක මතක සටහන් අමිහිරි මෙවන් විපත් කිසිමරටකට නොමවේවා බුදුසරනයි

  7. සුදු ,,මගෙන් like ,22 ,දුක් නොවන්න සුදු ,,ජිවිතයේ,,යාථාර්තය මෙයයි ,,

  8. ගොඩාක් දුකයි මගේ රටට විතරක් නෙමෙයි ලෝකෙ මොනම රටකටවත් මෙවන් බිහිසුනු කේදවාචක සිදු නොවේවා ?????

  9. සුභ දවසක් මදු ..මම නම් මතක් කරන්නවත් කැමති නැති මාතෘකාවක් ..?

  10. සුනාමී… උපදින කිසිදු ආත්මයක මෙවැනි විපතක් කිසිම කෙනෙකුට නොවෙිවා…. සියලුම දෙනාට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙිවා….!!!!!

Comments are closed.